More
    Newsඅක්කර 04ක වගාකර තිබූ ගංජා වගාවන් 06ක් හම්බෙගමුවෙන් සොයා...

    අක්කර 04ක වගාකර තිබූ ගංජා වගාවන් 06ක් හම්බෙගමුවෙන් සොයා ගැනේ

    -

    spot_img

    හම්බෙගමුව, මී අඹුගල ප්‍රදේශයේ වගාකර තිබූ ගංජා වගාවන් 06ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ උඩවලව කඳවුරේ නිලධාරීන් පිරිසක්, හම්බේගමුව පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව සිදු කළ මෙම වැටලීමේදී අක්කර 04 ක වගාකර තිබූ ගංජා වගාවන් 06ක් එලෙස වැටලූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

    මෙම වැටලීමේදී අඩි 06කට ආසන්න ගංජා ගස් 60,000ක් පමණ අත්අඩංගුවට ගැනීමටයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කර ඇත්තේ.

    සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු හම්බෙගමුව පොලිස් ස්ථානය මගින් ක්‍රියාත්මකයි.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page