NewsVladimir Putin බෙලරුසියාව වෙනුවෙන් පෝලන්තයට අනතුරු අඟවයි

Vladimir Putin බෙලරුසියාව වෙනුවෙන් පෝලන්තයට අනතුරු අඟවයි

-

spot_img

තම අසල්වැසි රාජ්‍යයක් සහ සමීපතම මිතුරෙක් වන බෙලරුසියාවට එල්ල කරන ලද ඕනෑම ප්‍රහාරයක් රුසියාවට එල්ල කරන ප්‍රහාරයක් ලෙස තමා සළකන බැව් රුසියානු ජනපති Vladimir Putin ප්‍රකාශ කර සිටියි. පෝලන්තයේ බටහිර ප්‍රදේශය සෝවියට් නායක Joseph Stalin විසින් දායාද කළ කොටසක් බව පෝලන්තයට මතක් කරන බවත් රුසියානු ජනාධිපතිවරයා පවසා සිටියා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පෝලන්ත අග්‍රාමාත්‍ය Mateusz Morawiecki පවසා සිටියේ Joseph Stalin යනු දහස් ගණනක පෝලන්ත ජනතාවගේ මරණයට හේතු වූ යුධ අපරාධකරුවෙක් බවයි.

Vladimir Putin

රුසියානු වැග්නර් බලකායේ සාමාජිකයන් පෝලන්ත දේශ සීමාවට නුදුරින් පිහිටි ස්ථානයක බෙලරුසියානු විශේෂ බලකා සාමාජිකයින් පුහුණු කිරීම අරඹා තිබෙනවා.Vladimir Putin ඉරිදා බෙලරුසියානු ජනපති Alexsender Lukashenko හමුවනු ඇතැයි ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර සිටියා.

– India Today ඇසුරෙනි –

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you