More
    NewsSLS සහතිකය නැති කර්මාන්තශාලා වලට සීල්

    SLS සහතිකය නැති කර්මාන්තශාලා වලට සීල්

    -

    spot_img

    SLS ප්‍රමිති සහතිකය නොමැති කර්මාන්තශාලා තිබේදැයි සොයා බලා එම කර්මාන්ත මුද්‍රා තබන ලෙස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා,එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.

    ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත සාමාන්‍ය ජනතාවට හිමිවී නොමැති බැවින් ජනතාවට නිවසක් සාදා ගැනීම දුෂ්කරව ඇති බවත්, ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව පවතින කර්මාන්තශාලාවල විශාල වශයෙන් විදුලිය භාවිත කිරීම හේතුවෙන් එම පිරිවැය ද භාණ්ඩයේ මිලට එකතුවී පාරිභෝගිකයාට විශාල මුදලක් භාණ්ඩ වෙනුවෙන් ගෙවීමට සිදුව ඇති බැවින් බලශක්ති පිරිමැසුම් ක්‍රම වෙත යොමු වීමට අදාළ වීමට අදාළ තාක්ෂණය ලබා දීමට අමාත්‍යාංශය සූදානම් බව ද පෙන්වා දී තිබෙනවා.

    මේ අදහස් පලවී ඇත්තේ, ඉදිකිරීම් කර්මාන්තය ආශ්‍රිත සංගම් යකඩ හා සිමෙන්ති ආනයනකරුවන් මෙන් ම ඒ ආශ්‍රිත නිෂ්පාදකයන් සමග පැවති සාකච්ඡාවකදී ය.

     

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page