More
    spot_img
    NewsPhilippines දේව මෙහෙයක් අතරතුර සිදුවූ පිපිරීමකින් තිදෙනෙකු මරුට

    Philippines දේව මෙහෙයක් අතරතුර සිදුවූ පිපිරීමකින් තිදෙනෙකු මරුට

    -

    spot_img

    Philippines – පිලිපීනයේ කතෝලික දේව මෙහෙයක් අතරතුර සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් නව දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති. අද [3 වෙනි ඉරිදා] උදෑසන Marawi නගරයේ Mindanao State University (MSU) හි ව්‍යායාම ශාලාවකදී මෙම පිපිරිම සිදුව තිබේ. මෙම පිපිරිම සිදුවූ ස්ථානය 2017 දී , ඉස්ලාමීය සටන්කාමීන් සහ රජයේ හමුදා අතර මාස පහක පමණ සටන් ඇතිවූ ස්ථානයක් බවයි පැවසෙන්නේ.

    MSU විශ්ව විද්‍යාලය ප්‍රකාශ කර සිටින්නේ, ඔවුන් මෙම “අඥාන සහ බිහිසුණු” ප්‍රචණ්ඩත්වය” පිළිබඳව දැඩි ශෝකයට හා කම්පනයට පත්වන බවයි. “ශිෂ්ට සමාජයක ප්‍රචණ්ඩත්වයට තැනක් නැත, MSU වැනි උසස් අධ්‍යාපන ආයතනයක එය විශේෂයෙන් පිළිකුල් සහගත ය” යනුවෙන් එහි සඳහන් වේ. “අපි අපගේ ක්‍රිස්තියානි ප්‍රජාව සහ මෙම ඛේදවාචකයෙන් විපතට පත් වූ සියලු දෙනා සමඟ සහයෝගයෙන් සිටිමු.” විශ්වවිද්‍යාල පරිශ්‍රයේ අතිරේක ආරක්ෂක කාර්ය මණ්ඩලයක් යොදවා ඇති අතර නැවත දැනුම් දෙන තුරු සියලුම අධ්‍යයන කටයුතු අත්හිටුවන බව විශ්වවිද්‍යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

    -BBC News ඇසුරෙනි- by Christy Cooney

    IMAGE SOURCE: PROVINCIAL GOVERNMENT OF LANAO DEL SUR

    Latest news

    Liquor අද සිට මත්පැන් බෝතල් සහ කෑන් සඳහා නිෂ්පාදිත දිනය අනිවාර්යයි

    Liquor - ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කෙරෙන සියලුම මත්පැන් බෝතල් වල හා කෑන් වල නිෂ්පාදිත දිනය ඇතුළත් කිරීම අද...

    IPL 2025 – ඊයේ තරගයේ ජය Mumbai Indians කණ්ඩායමට

    IPL 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (31) Mumbai Indians හා Kolkata Knight Riders කණ්ඩ‍ායම් අතර පැවති...

    Accident – දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක්

      Accident - දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී අද (01) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ලොරි රථ දෙකක්,...

    Milk tea කිරි තේ මිල ඉහලට

    Milk tea - කිරි තේ කෝප්පයක මිල අද (01) සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත...
    - Advertisement -spot_img

    Milk tea කිරි තේ මිල ඉහලට

    Milk tea - කිරි තේ කෝප්පයක මිල අද (01) සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත...

    Ceypetco Revisea fuel prices – Ceypetco ඉන්ධනවල මිල සංශෝධනය කරේ

    Ceypetco revisea fuel prices - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page