More
    spot_img
    NewsParliament මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර පත් කෙරේ

    Parliament මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර පත් කෙරේ

    -

    spot_img

    Parliament – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීරගේ නම ගැසට් කර තිබෙනවා.

    ඒ අනුව ජාතික ජන බලවේගයේ ලේකම්වරයා විසින් මෙම නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර ඒ අනුව පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

    ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර පසුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය භාර ගැනීම සඳහා ඔහු ඉල්ලා අස් වුණා.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    To the bribery case මර්වින් සිල්වා අධිකරණයට

    To the bribery case - අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස වත්කම් උපයාගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින්...

    Accident අනතුරකින් සිව් හැවිරිදි දරුවෙක් මරුට

    Accident - මුරුන්කන් ප්‍රදේශයේ වංකාල නානට්ටාන් මාර්ගයේ, නරි විලකුලම්, වෙලාන්ගනි හන්දියේදී සිදු වූ රිය අනතුරකින් සිව් හැවිරිදි දරුවෙක් මිය...

    2024 O/L Exam Results 73% ක් උසස් පෙළට සුදුසුකම් ලබයි

    2024 O/L Exam Results - 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026 දෙනෙකු උසස්...

    Shooting පානදුර ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    Shooting -  අද (11) අලුයම් කාලයේදී පානදුර, හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.නිවසක කාමරයක් තුළ නිදා සිටි...
    - Advertisement -spot_img

    Tharu Mal Viyan තරු මල් වියන් – 15

    Tharu Mal Viyan තරු මල් වියන්රාත්‍රියේ පිපී එන සේපාලිකා මල් සුවඳ සෙමෙන් සෙමෙන් ගලා එන්නට විය. පරිසරයේ වූයේද මහා...

    Shooting පානදුර ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    Shooting -  අද (11) අලුයම් කාලයේදී පානදුර, හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.නිවසක කාමරයක් තුළ නිදා සිටි...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page