More
    spot_img
    NewsOn strike තැපෑලත් ඊයේ රෑ 12 සිටම වැඩවර්ජනයේ

    On strike තැපෑලත් ඊයේ රෑ 12 සිටම වැඩවර්ජනයේ

    -

    spot_img

    On strike –  තැපැල් වෘත්තීය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. එය හෙට දිනය දක්වා ක්‍රියාත්මකයි. තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංකේත වැඩවර්ජනය ආරම්භ කළේ ඊයේ පස්වරු 04.00 සිටයි.

    පුරප්පාඩු පිරවීම, වැටුප් වර්ධක ලබා නොදීම සහ නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජේ.එච්.එම්. මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා පැවසුවේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Ended today පැය 24න් දෙන පාස්පෝට් එක අදින් අවසන්

    Ended today - පැය 24 පුරා ක්‍රියාත්මක වූ ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවය අද දිනයෙන් අවසන් කරන බව...

    Mahindananda Aluthgamage මහින්දානන්දට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්

    Mahindananda Aluthgamage - කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයට පිළිවෙලින් වසර...

    A shooting පානදුර වෙඩි තැබීමක්

    A shooting - අද (29) උදෑසන දහයට පමණ පානදුර, වෑකඩ ප්‍රදේශයේ පිහිටි යතුරුපැදි කොටස් අලෙවි ස්ථානයකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන...

    Artificial intelligence කෘතීම බුද්ධිය මිනිස් අණට අකීකරු වෙයි

    Artificial intelligence - ChatGPT හි නවතම කෘතිම බුද්ධි ආකෘතිය වන o3 මිනිස් උපදෙස්වලට අකීකරු වීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා...
    - Advertisement -spot_img

    A big explosion චීනයම හෙල්ලූ රසායනික කම්හලේ දැවැන්ත පිපිරීම

    A big explosion  - නැගෙනහිර චීනයේ රසායනික කම්හලක දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා. මේ වන විට වාර්තා වන තොරතුරුවලට අනුව...

    Garlic Noodles පහසුවෙන් සකසා ගත හැකි රාත්‍රී ආහාරයක්

    Garlic Noodles - ආසියානු ක්‍රමයට සැකසූ මෙම නුඩ්ල්ස් එක පහසුවෙන් සකසා ගත හැකි රාත්‍රී ආහාරයකි. ස්පැගටි, රාමෙන්, සහල් නූඩ්ල්ස්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page