NewsNASA 2023 වාර්තාගත උණුසුම්ම වසර වීමේ ඉඩකඩක්

NASA 2023 වාර්තාගත උණුසුම්ම වසර වීමේ ඉඩකඩක්

-

spot_img

NASA – මෙම ජුලි මාසය වසර ගණනාවකට පසුව උදාවූ උණුසුම්ම මාසය වියහැකි බව NASA ආයතනයේ කාලගුණ විශේෂඥ Gavin Schmid පවසනවා. ලොව පුරා සිදුවූ කාලගුණ විපර්යාස සමගින් අධික උණුසුමද මෙම මාසය පුරාවටම නොකඩවා පැවතුණා. යුරෝපයේ,එක්සත් ජනපදයේ සහ චීනයේ ඇතිවූ තාප තරංග (Heat waves) අහිතකර බලපෑම් එල්ල කරන බව ඔහු සඳහන් කරනවා.

NASA

 

මෙම තත්වයට හේතුව එල්නිනෝ රටාව පමණක්ම නොවේ. සමස්ථ ලෝකය පුරා සහ මුහුදු මතුපිට උෂ්ණත්වය ඉහළ යමින් පවතින අතර මෙම තත්වය දිගටම පවතීයැයි අපේක්ෂා කෙරෙනවා. 2023 වාර්තාගත උණුසුම්ම වසර වීමේ ඉඩකඩ පවතින අතර මෙම වසර අවසානයේ සිදුවන උෂ්ණත්ව වැඩිවීම හේතුවෙන් 2024 වසර මීටත් වඩා උණුසුම අධික වසරක් වනු ඇතැයි අනුමාන පවතිනවා.

NASA

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you