NewsNamal Rajapaksa පොහොට්ටුව එක්ක බෑ කියන අය පොහොට්ටුවට ඕනෙත්...

Namal Rajapaksa පොහොට්ටුව එක්ක බෑ කියන අය පොහොට්ටුවට ඕනෙත් නෑ!

-

spot_img

Namal Rajapaksa – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ තම පක්ෂයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යමින් ඒවා ආරක්ෂා කළ හැකි අයෙකු බව එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි. පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට පමණක් එන සහ ඡන්දය ඉල්ලා ගොස් වෙනම සිටින අය සමග කිසිදු සන්ධානගත වීමක් සිදු නොකරන බවද පොහොට්ටුව සමග ගොස් ජයග්‍රහණය කිරීමට නොහැකි බව ජනාධිපතිවරයාගේ කදවුරේ සිටින කොටසක් පවසන බව කී මන්ත්‍රීවරයා එසේනම් එම කණ්ඩායමට පොහොට්ටුව අතහැර යා හැකි බවද වැඩිදුරටත් පැවසීය.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you