NewsNamal karunaratne නඩු එනකොට,චාමරලා කෑ ගහන එක පුදුමයක් නෑ

Namal karunaratne නඩු එනකොට,චාමරලා කෑ ගහන එක පුදුමයක් නෑ

-

spot_img

Namal karunaratne – නඩු පැමිණෙන විට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා උඩ පැන කෑ ගැසීම සම්බන්ධයෙන් පුදුමයක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

ඒ අනුව චීන පොහොර නැව් නඩුව, කිරි හරක් නඩුව වැනි නඩු බොහෝමයක් ඉදිරියට පැමිණෙන බවත්, ඒවා එනවිට ඔවුන්ට හිරගෙවල් අලුතෙන් නිර්මාණය කිරීමට සිදුවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

තමන්ට ජම්පර් අන්දවන බවට අභියෝග කරන්නේ ජම්පර් ඇඳි පුද්ගලයෙක් බවද, ජම්පරය ඇඳීම කෙසේ වෙතත් සුළු හෝ වංචාවක් වත්මන් ආණ්ඩුව සිදුකර නොමැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you