More
    spot_img
    NewsMalani fonseka ප්‍රවී​න රංගන ශිල්පිණි මාලනී ෆොන්සේකා ජීවන රඟ...

    Malani fonseka ප්‍රවී​න රංගන ශිල්පිණි මාලනී ෆොන්සේකා ජීවන රඟ මඩලින් සමුගනී

    -

    spot_img

    Malani fonseka – හෙළ සිනමාවේ නිලි රැජිණ ලෙස විරුදාවලි ලත් ප්‍රවීණ රංගන ශිල්පිනී, මාලනී ෆොන්සේකා මීට සුළු මොහොතකට පෙර (24 අලුයම) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 76 වන වියේ පසුවුණි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Accident කොළඹ වැල්ලවාය මාර්ගයේ බස් අනතුරක්- තිදෙනකු ජීවිතක්ෂයට

    Accident -  කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ...

    Patronage of the President සංචාරය උදාව 2025 ප්‍රදර්ශනය ඇරඹේ

    Patronage of the President - ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සක්‍රීයව සම්බන්ධ වන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක...

    Anura karunathilaka ජල ගාස්තු ඉහළ දමන්නේ නැහැ

    Anura karunathilaka - ජල ගාස්තු කිසි ලෙසකින් ඉහළ දැමීමේ අපේක්ෂාවක් නොමැති බව අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක පවසනවා. ඒ අනුව පානීය ජල...

    Grant of appointments හෙද සේවයේ 3147කට අද පත්වීම් ප්‍රදානය කෙරේ

    Grant of appointments - හෙද සේවය සඳහා බඳවාගත් 3,147 දෙනෙකුට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (24) දිනයේ පැවැත්වෙන...
    - Advertisement -spot_img

    Youth Clubs දිවයින පුරා අද සිට ආරම්භ වෙයි

    Youth Clubs - ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් යෞවන සමාජ පිහිටුවීමේ වැඩසටහන ජාතික තරුණ දිනය වන අද (23) ආරම්භ කිරීමට...

    Face mask ලප කැළැල් නැති දීප්තිමත් සමකට

    Face mask එකක් දැමීම ලප කැලැල් ඇතිවීම වැනි මුහුණෙහි ඇතිවන ගැටළු වළක්වා සුසිනිඳු දීප්තිමත් සමක් ලබා ගැනීමට වැදගත්. මේ,...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page