SportsLPL Teams Ownership කණ්ඩායම් දෙකක හිමිකරුවන්ගේ අයිතිය අහෝසි...

LPL Teams Ownership කණ්ඩායම් දෙකක හිමිකරුවන්ගේ අයිතිය අහෝසි කරයි

-

spot_img

LPL Teams Ownership   – ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් දෙකක් නව හිමිකරුවන්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම්වලයි. ඒවායේ හිමිකරුවන් සතු අයිතිය අවසන් කිරීමට පියවර ගැනීමත් සමඟයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ කොන්ත්‍රාත් කොන්දේසි ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයින් විසින් ඒවායේ හිමිකරුවන් සතු අයිතිය අවසන් කිරීමට තීරණය කළ බවයි.

ඒ අනුව මීළඟ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම් සඳහා නව හිමිකරුවන් ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you