SportsLPL Auction: කණ්ඩායම් මිලදී ගත් ක්‍රීඩකයින් සහ වෙන්දේසි වූ...

LPL Auction: කණ්ඩායම් මිලදී ගත් ක්‍රීඩකයින් සහ වෙන්දේසි වූ මිල

-

spot_img

LPL Auction – ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීමේ වෙන්දේසිය අද(14) කොළඹ Shangri-La Colombo හෝටලයේදී පැවැත්වුනා. එහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත්වූ දේශීය ක්‍රීඩකයින් 156 ක් සහ විදේශීය ක්‍රීඩකයින් 204 ක් අතුරින් එක් එක් කණ්ඩායම් මිලදී ගත් ක්‍රීඩකයින් සහ ඔවුන් අලෙවි වූ මිල ගණන් පහත සඳහන් වේ.

  • Jaffna Kings

නිශාන් මධුෂ්ක (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 10,000.

අසංක මනෝජ් (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 5000.

තීසන් විතුසන් (ශ්‍රී ලංකාව) – US$ 5000.

විජයකාන්ත් වියස්කාන්ත් (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 18,000.

පැතුම් කුමාර (ශ්‍රී ලංකාව) – US$ 5000.

ෂොයිබ් මලික් (පකිස්ථානය) – ඇමරිකානු ඩොලර් 50,000.

දුනිත් වෙල්ලාලගේ (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 56,000.

චරිත් අසලංක (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 80,000.

අසිත ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 28,000.

Hardus Viljoen (දකුණු අප්‍රිකාව) – US$ 30,000

නුවන් තුෂාර (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 30,000

ඩිල්ෂාන් මධුශංක (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 92,000

 

  • B- Love Kandy

කමිඳු මෙන්ඩිස් (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 60,000.

අසිෆ් අලි (පකිස්ථානය) – ඇමරිකානු ඩොලර් 30,000.

නවෝද් පරණවිතාන (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 5,000.

මොහොමඩ් හරිස් (පකිස්ථානය) – ඇමරිකානු ඩොලර් 20,000.

අශේන් බණ්ඩාර (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 40,000.

සහන් ආරච්චිගේ (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 28,000.

දුෂ්මන්ත චමීර (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 70,000.

මොහොමඩ් හස්නයින් (පකිස්ථානය) – ඇමරිකානු ඩොලර් 34,000.

දිනේෂ් චන්දිමාල් (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 72,000.

ඉසුරු උදාන (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 40,000.

චතුරංග ද සිල්වා (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 10,000.

නුවන් ප්‍රදීප් (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 20,000.

ළහිරු මධුශංක (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 26,000

 

  • Galle Titans 

සොහාන් ද ලිවේරා (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 5,000.

මොහොමඩ් ෂිරාස් (ශ්‍රී ලංකාව) – US$ 5000.

ෂෙවෝන් ඩැනියෙල් (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 22,000.

පසිදු සූරියබණ්ඩාර (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 5,000.

Minod Bhanuka (ශ්‍රී ලංකාව) – US$ 20,000.

මොහොමඩ් මිතුන් (බංග්ලාදේශය) – ඇමරිකානු ඩොලර් 20,000.

Ben Cutting (ඕස්ට්‍රේලියාව) – US$ 30,000.

අශාන් ප්‍රියංජන (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 20,000.

සොහාන් ද ලිවේරා (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 5,000.

ලසිත් කෲස්පුල්ලේ (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 20,000.

ලහිරු කුමාර (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 42,000.

සීක්කුගේ ප්‍රසන්න (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 15,000.

කසුන් රාජිත (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 40,000

අකිල ධනංජය (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 11,000

චැඩ් බෝව්ස් (දකුණු අප්‍රිකාව) – ඇමරිකානු ඩොලර් 58,000

 

  • Colombo Strikers

ලහිරු උදාර (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 10,000.

ධනංජය ලක්ෂාන් (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 20,000.

ඇන්ජලෝ පෙරේරා (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 20,000.

ජෙෆ්රි වැන්ඩර්සේ (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 20,000.

Lorcan Tucker (අයර්ලන්තය) – US$ 10,000.

ඉෆ්ටිකාර් අහමඩ් (පකිස්ථානය) – ඇමරිකානු ඩොලර් 50,000.

Nuwanidu Fernabdo (ශ්‍රී ලංකාව) – US$ 20,000.

ශෂික දුල්ෂාන් (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 6500.

එෂාන් මාලිංග (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 5000.

ලහිරු උදාර (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 10,000.

මොවින් සුබසිංහ (ශ්‍රී ලංකාව) – US$ 10,000.

නිපුන් ධනංජය (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 5000.

ලක්ෂාන් සඳකැන් (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 30,000.

වහබ් රියාස් (පකිස්තානය) – ඇමරිකානු ඩොලර් 40,000.

නිරෝෂන් දික්වැල්ල (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 44,000.

පැතුම් නිශ්ශංක (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 40,000.

රමේෂ් මෙන්ඩිස් (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 26,000

මුහම්මද් නවාස් (පකිස්ථානය) – ඇමරිකානු ඩොලර් 30,000

  • Dambulla Aura

ප්‍රමෝද් මධුෂාන් (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 34,000.

දුෂාන් හේමන්ත (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 20,000.

ජනිත් ලියනගේ (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 10,000.

සචිත ජයතිලක (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 5,000.

නූර් අහමඩ් (ඇෆ්ගනිස්ථානය) – ඇමරිකානු ඩොලර් 50,000.

බිනුර ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 76,000.

සදීර සමරවික්‍රම (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 68,000.

Hayden Kerr (ඕස්ට්‍රේලියාව) – US$ 20,000.

කුසල් ජනිත් පෙරේරා (ශ්‍රී ලංකාව) – ඇමෙරිකානු ඩොලර් 40,000.

ධනංජය ද සිල්වා (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 76,000.

ලක්ෂන එදිරිසිංහ (ශ්‍රී ලංකාව) – ඇමරිකානු ඩොලර් 5,000.

Shahnawaz Dahani (පකිස්ථානය) – US$ 20,000.

වනුජ සහන් (ශ්‍රී ලංකාව) – US$ 5,000

කවිඳු පතිරත්න (ශ්‍රී ලංකාව) – US$ 5,000

රවිඳු ප්‍රනාන්දු (ශ්‍රී ලංකාව) – US$ 5,000

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you