ArtLoveena: ආරක්‍ෂක ලේකම්ගේ නව ගීතය ‘ලෝවීනා’ එළිදක්වයි

Loveena: ආරක්‍ෂක ලේකම්ගේ නව ගීතය ‘ලෝවීනා’ එළිදක්වයි

-

spot_img

Loveena: ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න විසින් ගල්කිස්ස හෝටලය නිර්මාණය කිරීම පිටුපස ඇති සත්‍ය කතාවක් පාදක කරගනිමින් රචනා කරන ලද ගීතයක් පසුගිය ජූලි 14 වන දින ගල්කිස්ස මහා හෝටලයේ දී එළිදක්වා තිබෙනවා.

‘Loveena’ නමින් එළිදක්වා ඇති මෙම ගීතය ඓතිහාසික ගල්කිස්ස මහ හෝටලයේ නිර්මාණයට පසුබිම් වූ සත්‍ය කතාවක් පාදක කරගනිමින් රචනා කර ඇති අතර ප්‍රවීණ කලාකරුවන් වන චිත්‍රාල් සෝමපාල සහ කාංචනා අනුරාධි විසින් ගායනා කරනු ලබයි.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ගීත 25 කට අධික ප්‍රමාණයක් රචනා කර ඇති අතර ඔහුගේ ගීත සඳහා තේමා ප්‍රධාන වශයෙන් දේශප්‍රේමය මෙන්ම ආදරය සහ සෙනෙහස ඇතුළත් වේ.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් කුලතුංග , ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක, කමල් අද්දරආරච්චි, චන්න විජේවර්ධන, ශ්‍රියන්ත මෙන්ඩිස් ඇතුළු ප්‍රවීණ කලාකරුවන්, ගල්කිස්ස හෝටලයේ සභාපති සනත් උක්වත්ත යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වී තිබෙනවා.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you