More
    spot_img
    PoemsLove ආදරේ තියෙන්නේ අපි අතේ

    Love ආදරේ තියෙන්නේ අපි අතේ

    -

    spot_img

    Love ආදරේ තියෙන්නේ අපි අතේ

    ආදරේ අනන්ත විදුලි එළි
    අපමණ අතීතෙදි බොඳවෙලා යන්නැති
    ගැවසුනත් සමීපව දැනෙන කාන්සියට
    හේතුවත් ඒකම වෙන්නැති…

    මං ඔහේ හිතළුවක් කියන්නද..?

    රැහැන් විදුලිය සහිත වුව
    යන්නේ සමාන්තර ගමනක
    ස්පර්ෂ වුණොත් මිස එකිනෙක
    කාන්දුවක් නොමැතිව විදුලිය
    ආදරෙත් එහෙම හැඟීමක් වෙන්නැති
    එකිනෙකා ගැටුණොත් විසන්ධි වෙන….

    Love

    පහළ හැම වස්තුවම ඉහළ හිඳ බලද්දී
    අඟුටුමිටි හැඩ ගනී
    ළඟට ළංවුණාමත් නියම හැඩතල පෙනී
    හිත හිමින් ගැස්සෙතී….

    ආ එකේ මේ ටිකත් අහනවද..?

    ආදරේ අතගගා අඹන්නට
    මැටි රූපයක් වගේ
    ජීවිතේ මහ හුඟක්
    මරිමෝඩකම් කෙරේ
    අපිට ඕනෑ හැඩට
    ආදරේ අඹන එක
    තියෙන්නේ අපි අතේ…

    Latest news

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...
    - Advertisement -spot_img

    Hima Mal Renu හිම මල් රේණු – 55

    Hima Mal Renu හිම මල් රේණු මා සිටියේ ගැහෙන සිතිනි. තේෂාන්ගේ ඇමතුම මා සිතේ ඇති කර තිබුණේ සියුම් චකිතයක් සමඟ...

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page