PoemsLoneliness මාත් එක්ක මං විතරයි

Loneliness මාත් එක්ක මං විතරයි

-

spot_img

Loneliness මාත් එක්ක මං විතරයි

ඔයත් එක්ක ඔය ගෙදරට ආවෙ
මං විතරක් නෙවෙයි
මාත් එක්ක මගේ හීන, පවුලෙ හීන
ඔක්කොම ආව
ඒත් ඔය ගෙදරින් එළියට බැහැල ආවේ
මාත් එක්ක මං විතරයි තනියම……

යනකොට තුටින් අරන් ගිය සේරම
ඔයාගේ නපුරුකම් වලට විටින්, විට
බිඳිලා ගියාම
බැඳිලා, ඇලිලා ඉන්න හිත කිව්වත්
බෙදිලා, වෙන්වෙලා ආවේ
ඔයාගේ සතුටට….

Loneliness

දික්කසාදය බර බව දන්නවා ගෑනියෙකුට
ලෝකය පතුරු ගහන්නෙම එහෙම ගානුන්ව
ඒත්,
විඳවලා, හුල්ලලා, ඉවසලා බැරිම දවසට
ලෝක අපවාද සතේකට මායිම් නොකර
හිත හයිය ගෑනු බහිනවා සතුට නැති
ලෝකෙන් එළියට…

කොයිම හරි දවසක ජිවිතේ
ගිහින් හැරිලා මුලටම ඒකේ
බලන දවසක් එනව ආයේ
ඔයාගේ සතුටට මම නේද
තොරණ් බැන්දේ
එහෙම මට ඇයි මෙහෙම කෙරුවේ
ඔයාට රවටන්න මං විතරද හිටියේ…?

✍🏻 තරුදිනී පී. අපොන්සු

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you