SportsLPL 2023 අද ආරම්බ වේ

LPL 2023 අද ආරම්බ වේ

-

spot_img

LPL 2023 ක්‍රිකට් තරඟාවලිය අද (30) ආරම්භ වෙනවා. එය අද 30 සිට ලබන මස 20 වනදා දක්වා කොළඹ R ප්‍රේමදාස සහ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගන වලදී පැවැත්වීමට නියමිතයි. තරඟාවලියේ මුලික වටයේ තරඟ 20න් තරඟ 12ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සහ තරඟ 8ක් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. අවසන් මහා තරඟය ඇතුළු අවසන් වටයේ සියළු තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.

තරඟාවලියේ සමාරම්භක උත්සවය අද (30) සවස 5.30ට ආරම්භ වීමට නියමිතයි. පළමු තරඟය පසුගිය තරඟාවලි සියල්ලේම ශූරතාව දිනාගත් Jaffna Kings කණ්ඩායම සහ Colombo Strikers කණ්ඩායම අතර R ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරඟාවලියේ ජාත්‍යන්තර නිල විකාශන අයිතිය Star Sports මාධ්‍ය ජාලය හිමිකරගෙන තිබෙන අතර තරඟාවලිය ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය, භූතානය, නේපාලය, මාලදිවයින හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු මැද පෙරදිග සහ උතුරු අප්‍රිකා රටවල්වල සජීවී විකාශය කිරීමට නියමිතයි.

තරඟාවලියේ දේශීය නිල රුපවාහිනී විකාශන අයිතිය ස්වර්ණවාහිනී නාලිකාවත්, නිල ගුවන් විදුලි විකාශන අයිතිය තමිල් Fm සහ රිදම් Fm නාලිකාවත් හිමි කරගෙන තිබෙනවා.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you