NewsFlood ගංවතුර මරණයකට ලක්ෂ දෙකහමාරක් වන්දි

Flood ගංවතුර මරණයකට ලක්ෂ දෙකහමාරක් වන්දි

-

spot_img

Flood – අයහපත් කාලගුණ තත්වයන් හේතුවෙන් සිදුවූ අනතුරුවලදී මියගිය එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස්දහසක වන්දියක් ලබා දෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යාපන සහ මහජන දැනුවත් කිරීමේ අංශයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසයි. මීට අමතරව නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රුපියල් දසදහසක අත්තිකාරම් මුදලක්ද ලබාදීමට තීරණය කර ඇති බව ඔහු සඳහන් කරයි.

ග්‍රාම නිලධාරි, ප්‍රාදේශීය ලේකම්, තාක්ෂණික නිලධාරීන්ගේ තක්සේරු වාර්තා අනුව නිවාස හානි වීම් සඳහා වන්දි ලබාදෙන අතර නිවාස හානිවීම් සඳහා වන්දි ලබාදීමේදී ගතවන කාලය, නිවාස ප්‍රමාණය සහ තක්සේරු වාර්තා ලැබීමට යන කාලය මත තීරණය වන බව අවධාරණය කරන හෙතෙම කඳවුරුවල රැඳී සිටින ජනතාවට පිසූ ආහාර ලබාදෙන බවත් ගංවතුරට කොටුව සිටින පවුල් සඳහා වියළි ආහාර ලබා දෙන බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

රත් දෝතළු – 66

රත් දෝතළු - 66 නිවස තුළ වූයේ දැඩි පාළුවකි. අහස් විදෙස්ගතව දැන් දින කිහිපයක් ගෙවී ගොසිනි. මා සිතට පාළුවක් දැනුණේ...

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you