Election Commission – මැතිවරණවලට ඉදිරිපත් වීමේ අයිතිය ධන කුවේරයන්ට පමණක් සීමා කරමින් මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ නැංවීමට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත අද (7) ලිපියක් බාර දුන් බව එම පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.