More
    spot_img
    NewsCovid 19 කොරෝනා ඉන්දියාවේදී යළි හිස ඔසවයි

    Covid 19 කොරෝනා ඉන්දියාවේදී යළි හිස ඔසවයි

    -

    spot_img

    Covid 19 – ඉන්දියාවෙන් සක්‍රීය කොරෝනා රෝගීන් 1,000කට වඩා වැඩි පිරිසක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ඒ, ලොව පුරා නැවතත් නව කොවිඩ් වෛරසයක් පැතිර යන වාතාවරණයක් තුළයි.

    ඒ අනුව ඉන්දියාවේ සක්‍රීය කොවිඩ් රෝගීන් 1,009ක් මේ වන විට වාර්තා වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. දිල්ලි නුවරින් රෝගීන් 109 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 99 දෙනෙකු පසුගිය සතිය තුළ වාර්තා වී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

    කේරළය, මහාරාෂ්ට්‍ර සහ දිල්ලි ඇතුළු ප්‍රාන්තවලින් වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    A big explosion චීනයම හෙල්ලූ රසායනික කම්හලේ දැවැන්ත පිපිරීම

    A big explosion  - නැගෙනහිර චීනයේ රසායනික කම්හලක දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා. මේ වන විට වාර්තා වන තොරතුරුවලට අනුව...

    Britney Spears සුපිරි පොප් තරුව ගුවන් යානයක් තුළ සිගරට් බීලා

    Britney Spears සුප්‍රකට පොප් ගායන තරුව ගුවන් යානයක් තුළ සිගරට් එකක් පානය කළ බවට වාර්තා වෙනවා. ලොස් ඇන්ජලීස් බලා...

    Coconut පොල් මිල යළිත් ඉහළට

    Coconut - මේ වනවිට වෙළඳපොලේ ලුණු හිගයක් නිර්මාණය වී ඇති පසුබිමක පොල් ගෙඩියක මිලද යළිත් වරක් රුපියල් 250 ඉක්මවා...

    The weather වැසි තත්ත්වයේ වැඩි වීමක්

    The weather - බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්...
    - Advertisement -spot_img

    The weather වැසි තත්ත්වයේ වැඩි වීමක්

    The weather - බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්...

    Short Story හෑන්ක් මාමාගේ හිසරදය

    Short Story - එය 1967 වර්ෂයේ උණුසුම් දහවලකි. අපේ ගෙදර මිදුලේ පාසල් බසය නැවැත්වූ බෙවර්ලි නැන්දා බසය තුළට ගොස්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page