More
    NewsCalifornia Teen USA 2023 කිරුල ශ්‍රී ලාංකික සම්බවයක් සහිත...

    California Teen USA 2023 කිරුල ශ්‍රී ලාංකික සම්බවයක් සහිත ටාලියා පීරිස් ට

    -

    spot_img

    California Teen USA 2023 රූ රැජිණ ලෙස ශ්‍රී ලාංකික සම්බවයක් සහිත ඇමරිකානු යුවතියක් වන ටාලියා පීරිස් කිරුළු පැළඳුවාය.

    යොවුන් රූ රැජින, ඇයගේ කැපී පෙනෙන නිර්භීතභාවය සහ කැපවීම සමඟින්, කීර්තිමත් පදවියට හිමිකම් කී පළමු ශ්‍රී ලාංකික ඇමරිකානුවා බවට පත්ව ඇතායි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය පවසනවා.

    “අද මට නවක California Teen USA 2023 ටාලියා පීරිස් මුණගැසුණා, කිරුළ පැළඳගත් පළමු ශ්‍රී ලාංකික-ඇමරිකානු රු රැජින ටාලියා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර කලාවේ සහ ඉන් ඔබ්බෙහි සබඳතා ගොඩනඟා ගැනීමට ඉදිරියේදී ඇගේ වේදිකාව භාවිතා කරයි. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චෑන්ග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා.

    California Teen USA 2023 crown to Talia Peiris of Sri Lankan descent

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page