More
    spot_img
    NewsAn objection පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයකට විරෝධයක්

    An objection පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයකට විරෝධයක්

    -

    spot_img

    An objection – නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩමක පාස්ටර් ජෙරම් නැමැති පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් ඉදිකිරීමට පියවර ගැනුණු යාඥා මධ්‍යස්ථානයේ ඉඩමට ආරක්ෂිත බැම්මක් සහ ගේට්ටුවක් ඉදිකිරීමට යාමේදී ප්‍රදේශවාසීන් පිරිසකගේ විරෝධයක් එල්ල වී තිබෙනවා.

    නාවලපිටිය මීපිටිය අශෝකාරාම විහාරාධිපති හිමියන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එම විරෝධාතාවට එක්ව සිටියා.අදාළ ආරක්ෂිත බැම්ම සහ ගේට්ටුව ඉදිකිරීමට අවශ්‍ය සිමෙන්ති, ගල් සහ කළුගල් ආදී අමුද්‍රව්‍ය ගෙන එන අවස්ථාවේදී ඔවුන් එලෙස විරෝධය පළ කර තිබෙනවා.

    පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අදාළ ඉඩමේ පාස්ටර් ජෙරම් නැමැති පුද්ගලයාගේ මූලිකත්වයෙන් යාඥා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට යාමේදීද ගම්වාසීන් ඊට විරෝධය පළ කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Sri Lanka Airline ගුවන් යානයක් හදිසියේ කාර්මික දෝෂයකට

    Sri Lanka Airline - කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL-306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම...

    Former Minister මර්වින් සිල්වාට අධි චෝදනා

    Former Minister - සිය නිත්‍යනුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින්...

    The weather ප්‍රදේශ රැසකට අදත් වැසි

    The weather - බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය...

    Namal karunaratne නඩු එනකොට,චාමරලා කෑ ගහන එක පුදුමයක් නෑ

    Namal karunaratne - නඩු පැමිණෙන විට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා උඩ පැන කෑ ගැසීම සම්බන්ධයෙන් පුදුමයක් නොමැති...
    - Advertisement -spot_img

    The weather ප්‍රදේශ රැසකට අදත් වැසි

    The weather - බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය...

    Namal karunaratne නඩු එනකොට,චාමරලා කෑ ගහන එක පුදුමයක් නෑ

    Namal karunaratne - නඩු පැමිණෙන විට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා උඩ පැන කෑ ගැසීම සම්බන්ධයෙන් පුදුමයක් නොමැති...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page