More
    spot_img
    NewsA court order කාසල් රෝහල අවට ප්‍රදේශවල උද්ඝෝෂණ හා...

    A court order කාසල් රෝහල අවට ප්‍රදේශවල උද්ඝෝෂණ හා පෙළපාලි තහනම්

    -

    spot_img

    A court order – බොරැල්ල පොලිස් වසමේ කාසල් කාන්තා රෝහල ඉදිරිපිට හෝ ඒ අවට ප්‍රදේශවල අද පෙරවරු කාලයේ පෙළපාලි හෝ උද්ඝෝෂණ පැවැත්වීම වලක්වාලමින් අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රත් අධිකරණය ආඥාවක් නිකුත් කර තිබෙනවා. ඒ, සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමට අදාළව පවත්වනු ලබන තරග විභාගයට එරෙහිව විරෝධතාවක් පැවැත්වීමට සූදානමක් ඇති බවට ලද තොරතුරක් මත, බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ සම කැඳවුම්කරු එම්.එන්.එම්. නුස්රි, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ ලේකම් නඳුන් හේවාපතිරණ සහ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් යන අය වෙත අදාළ ආඥාව නිකුත් කර ඇති බව පොලීසිය සඳහන් කළා

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page