News21 රැළියට අවශ්‍ය ඉහළම ප්‍රචාරණය ආණ්ඩුව විසින්ම දෙනවා –...

21 රැළියට අවශ්‍ය ඉහළම ප්‍රචාරණය ආණ්ඩුව විසින්ම දෙනවා – ගම්මන්පිල කියයි

-

spot_img

ආණ්ඩුවට එරෙහිව නුගේගෝඩදී හෙට පැවැත්වීමට නියමිත රැළියට අවශ්‍ය ඉහළම ප්‍රචාරණය ආණ්ඩුව විසින්ම ලබාදී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

විපක්ෂය නියෝජනය කරන ඇතැම් නියෝජිතයින් ජනතාව අතර සිට එම රැළියට එක්වීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.

ආණ්ඩුවට එරෙහිව නුගේගොඩදී හෙට පැවැත්වීමට නියමිත රැළියට තමන් ද එක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා ප්‍රකාශ කළා.

එක්සත් ජාතික පක්ෂය මෙම රැළියට සහාය දැක්වුව ද එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට එක්වනවා ද යන්න මෙතෙක් තහවුරු කර නැහැ.

කෙසේවෙතත් එම පක්ෂය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් සහ පාක්ෂිකයින් එම රැළිය සඳහා සහභාගී කරවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you