Newsසිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

-

spot_img
සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක යෙදෙන අතරතුර මෑතකදී ත්‍රිකුණාමලය සහ ගාල්ල යන වරායන් වෙත ළඟා වී ඇත.ගාල්ලට පැමිණි සංචාරකයන්ට දකුණු පළාතේ ඓතිහාසික සහ ස්වභාවික ස්ථාන නැරඹීමට අවස්ථාව හිමි වූ බව මෙහි සඳහන් වේ.

තට්ටු 11කින් යුත් මෙම දැවැන්ත නෞකාව සිය සංචාරයේ මීළඟ අදියර ලෙස කොළඹ වරාය වෙත ළඟා වීමට නියමිතව තිබුණි.මෙම නෞකාව “The Curious and the Sea” නමින් දින 141ක ලෝක සංචාරයක නිරතව සිටින අතර, පසුගිය (07)වැනිදා ත්‍රිකුණාමල වරායට පැමිණීමෙන් අනතුරුව ඊයේ (09) උදෑසන සිට ගාල්ල වරායේ නැංගුරම්ලා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...

GMOA යළි හෙටත් වැඩවර්ජනයක

හෙට (04) දිනයේ නැවත වැඩවර්ජනයක් කැඳවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව හෙට පෙ.ව.08.00 සිට වැඩවර්ජනය ආරම්හ...
- Advertisement -spot_img

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

රත් දෝතළු – 64

රත් දෝතළු - 64 විහඟ කතාකරන දේවල් මම අසා සිටියේ සිතේ වූ සියුම් ශෝකයකින්ද යුතුවය. "අපි හැමෝම සතුටින් හිටියේ ඔයා නිසා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you