More
    Newsවිභාග මධ්‍යස්ථානයට බිමත්ව ගිය නියෝජ්‍ය ශාලාධිපතිවරයා

    විභාග මධ්‍යස්ථානයට බිමත්ව ගිය නියෝජ්‍ය ශාලාධිපතිවරයා

    -

    spot_img

    කිළිනොච්චියේ පුනරීන් නල්ලූර් මහා විද්‍යාලයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ශාලාධිපතිවරයාගේ විභාග රාජකාරි 24 දා සිට අත්හිටුවා ඇති අතර ඔහුට එම විභාග ශාලාවට ඇතුලු වීමද තහනම් කොට තිබෙනවා.

    අපොස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක් වන මෙම මධ්‍යස්ථානයේ සේවය කළ නියෝජ්‍ය විභාග නියෝජ්‍ය ස්ථානාධිපතිවරයා 21 දා රාජකාරි කටයුතු සදහා විභාග ශාලාවට පැමිණ ඇත්තේ අධික ලෙස බීමත්වය.

    එසේ පැමිණ ඔහු සේවය කරණ අතරවාරයේ විභාග මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටි තවත් දෙදෙනෙකු සමග ප්‍රශ්නයක් ඇති කරගෙන කලහකාරී ලෙස හැසිරීම නිසා ඔහු පිළිබදව බලධාරීන්ට පැමිණිලි කිරීමෙන් පසුව නියෝජ්‍ය මධ්‍යස්ථානාධිපතිවරයාට එරෙහිව මූලික පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.

    එහිදී ඔහු බීමත්ව සිටි බව සනාථ වීම නිසා ඔහුව විභාග රාජකාරී වලින් ඉවත් කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

    ඉන් පසුව අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමින් වෙනම පරීක්ෂණයක් එම නිලධාරියාට එරෙහිව ආරම්භ කොට තිබෙනවා.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page