More
    Newsවැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    -

    spot_img

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි.

    සැකකරු සන්තකයේ තිබී අළෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.එමෙන්ම හෙරොයින් අළෙවි කිරීම සදහා යොදගත් යතුරු පැදියක් සහ ජංගම දුරකතන තුනක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    සැකකරු දෙමෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කරන බවයි පොලීසිය පැවසුවේ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...

    නාමල් අධිකරණයට

    ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන 19 වනදා දක්වා කල් තැබීමට කොළඹ...

    බංග්ලාදේශ අගමැති ධුරය හිටපු අගමැති ඛලීඩා ශියාගේ පුත්‍රයෙකුට හිමිවන ලකුණු

    ඉදිරි දින කිහිපය තුළ නව රජයක් පිහිටුවීමට සිය පක්‍ෂයට හැකි යැයි විශ්වාස කරන බව බංග්ලාදේශ ජාතිකවාදී පක්‍ෂය පවසනවා. ඒ අනුව...

    පොලිස් විදුහලේ ගුටි කෙළියක්

    කළුතර පොලිස් අභ්‍යාස විදුහලේ පොලිස් පුහුණුව ලබමින් සිටි ආධුනික කොස්තාපල්වරු දෙදෙනෙක් බහින් බස් වී එක් අයෙකු අනෙකාට තියුණු අවියකින්...
    - Advertisement -spot_img

    ලෝකයේම අවධානය දිනු වඳුරු පැටියාගේ කතාව

    ලෝකයේම අවධානය දිනු වඳුරු පැටියාගේ කතාව සමහරවෙලාවට වචන දාහකට වඩා අපිට ඕනෙ එකම එක උණුසුම් වැළඳ ගැනීමක්. ආදරේ කියන්නෙ එවැනි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page