More
    Newsයුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා සඳහා අමෙරිකානු නිලධාරින් කණ්ඩායමක් යුක්‍රේනයට

    යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා සඳහා අමෙරිකානු නිලධාරින් කණ්ඩායමක් යුක්‍රේනයට

    -

    spot_img

    අමෙරිකානු හමුදා ලේකම් ඩෑන් ඩි්‍රස්කෝල්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් එලෙස යුක්‍රේනයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

    එම අමෙරිකානු නිලධාරින් කණ්ඩායම යුක්‍රේන ජනාධිපති වොලොඩ්මියර් සෙලෙන්ස්කි හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

    යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් නව සාම සැලැස්මක් සකස් කිරීම එම සාකච්ඡාවල අරමුණ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

    මේ අතර රුසියාව යුක්‍රේනයට ඊයේ දිනයේ ද ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    Latest news

    සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

    සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

    ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

    ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

    අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

    අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

    ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

    දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 65

    රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

    අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

    අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page