ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නවතම විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරිම්වල 03 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.
එසේම, එම ලැයිස්තුවේ 07 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු කුසල් පෙරේරා සමත්ව තිබෙනවා.
ඉන්දියාවේ අභිෂේක් ෂර්මා පළමු ස්ථානයේත්, එංගලන්තයේ Phil Salt දෙවන ස්ථානයේත් රැඳී සිටිනවා.



