Sportsතුන්කොන් T20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය...

තුන්කොන් T20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය අද

-

spot_img

 ශ්‍රී ලංකා, පාකිස්තාන, සිම්බාබ්වේ තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද (20) පැවැත්වෙනවා.

ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 06.30 ට රාවල්පින්ඩි හිදී ආරම්භ වීමට නියමිතයි.

දසුන් ශානක විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට නියමිත අතර, ආබාධයකට ලක්වී සිටි වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර අද තරගයට ක්‍රීඩා කරන බවයි සඳහන් වෙන්නේ.

පාර්ලිමේන්තු සජීවී විකාශය ‘එසැණ’ Youtube නාලිකාව හරහා නරඹන්න.

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you