Newsතමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ...

තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

-

spot_img

වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බවත්, තමන් වෙත එල්ල වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය පිළිබඳ වන චෝදනා හතරටම තමා නිවැරදිකරු බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මදුරෝට එරෙහි මීළඟ නඩු විභාගය මාර්තු 17 වන දිනට නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් ද පැවැත්වූ අතර, වෙනිසියුලානු තානාපති සැමුවෙල් මොන්කාඩා ප්‍රකාශ කළේ මෙය කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති “අනවසර සන්නද්ධ ප්‍රහාරයක්” බවයි.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානාපති Mike Waltz එම ප්‍රහාරය සාධාරණීකරණය කරමින් කියා සිටියේ ලොව විශාලතම බලශක්ති සංචිත නීති විරෝධී නායකයෙකු සහ “යුක්තියෙන් පලායන්නෙකු” අතේ තැබිය නොහැකි බවයි.

මේ අතර අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු හිටපු නායක නිකොලාස් මදුරෝ නිදහස් කරන ලෙස බල කරමින් පැවැති පාර්ලිමේන්තු සැසියකදී, එරට උප ජනාධිපති ලෙස කටයුතු කළ Delcy Rodriguez වෙනිසියුලාවේ අන්තර්කාලීන ජනාධිපතිවරිය ලෙස දිවුරුම් දී තිබෙනවා.

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you