More
    Poemsඔබ හා හිඳිමි

    ඔබ හා හිඳිමි

    -

    spot_img

    ඔබ හා හිඳිමි

    මට ඔබේ රිදුම් දෙන හදවත
    සුවපත් කළ නොහැක
    ඔබේ කඳුළු පිසින්නට
    මා නොදන්නා මුත්
    ඔබ ළඟින් රැඳෙන්නට
    මට අවසර දෙන්න….

    I am with you

    මගේ අත අල්ලාගන්න
    මම ඔබට සවන් දෙමි
    ඔබේ කඳුළු පිස දමමි
    නපුරට එරෙහිවන්නට
    ඔබ හා හිඳිමි….

    I am with you

    මා ඔබ අසළය
    ඔබ සමගය
    ඉතින් ඔබ තනි නැත
    අසීරු ගිරිදුර්ග
    එක්ව තරණය කරමු
    ජීවිත ගමන
    එක්ව යමු
    දිනෙක ඔබ හිනැහෙන විට
    මාද හිනැහෙමි…

    – Unknown author (Pinterest තුළින් උපුටා ගත් කවියක් ඇසුරින් සිදුකළ අනුවර්තනයකි ) –

    Previous article

    Latest news

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...

    නාමල් අධිකරණයට

    ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන 19 වනදා දක්වා කල් තැබීමට කොළඹ...
    - Advertisement -spot_img

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page