NewsYouth Clubs දිවයින පුරා අද සිට ආරම්භ වෙයි

Youth Clubs දිවයින පුරා අද සිට ආරම්භ වෙයි

-

spot_img

Youth Clubs – ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් යෞවන සමාජ පිහිටුවීමේ වැඩසටහන ජාතික තරුණ දිනය වන අද (23) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා යෞවන සමාජ 14,033 ක් පිහිටුවීමට නියමිතව ඇති බවයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සඳහන් කළේ.

මෙරට තරුණ තරුණියන්ට රජය සමඟ ගනුදෙනු කළ හැකි ප්‍රධාන ස්ථානය බවට මෙම යෞවන සමාජ පත් කරන බවත්, ඒ හරහා තෘප්තිමත් තාරුණ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් වූ පදනම සකස් කරන බවත් ඔහු පවසා සිටියා.

දිවයින පුරා සිටින විවිධ දේශපාලන මත දරන, නායකත්වය පිළිබඳ අනාගත අපේක්ෂාවන් සහිත තරුණ තරුණියන්ට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ විය හැකි බවත්, ඒ තුළින් කලාව, සාහිත්‍යය, තාක්ෂණය, වෘත්තීය අධ්‍යාපනය, ක්‍රීඩාව ආදී වූ විවිධ ක්ෂේත්‍ර තුළ තමන්ගේ හැකියාවන් වැඩිදියුණු කර ගැනීමේ අවකාශය පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

 

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you