NewsWarning විදුලි සේවකයින්ගේ අනතුරු ඇඟවීම

Warning විදුලි සේවකයින්ගේ අනතුරු ඇඟවීම

-

spot_img

Warning – සිය වාත්තීය ක්‍රියාමාර්ගයේ තුන්වන අදියර වන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන 22 වනදා සිට ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා. තමන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියා මාර්ගයේ දෙවන අදියර ලබන 21 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක වන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ.

සිය ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී බලශක්ති ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවද ඔහු කියා සිටියා.

කෙසේවෙතත් වර්ජනයේ නිරත වන වෘත්තීය සමිති සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ගැටලුවලට වත්මන් රජය ලබාදී ඇති විසඳුම් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාද මෙලෙස අදහස් පළ කළා.

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

රත් දෝතළු – 66

රත් දෝතළු - 66 නිවස තුළ වූයේ දැඩි පාළුවකි. අහස් විදෙස්ගතව දැන් දින කිහිපයක් ගෙවී ගොසිනි. මා සිතට පාළුවක් දැනුණේ...

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you