More
    spot_img
    NewsTotal Solar Eclipse 2044 තෙක් නැවත දැකගත නොහැකි පුර්ණ...

    Total Solar Eclipse 2044 තෙක් නැවත දැකගත නොහැකි පුර්ණ සුර්ය ග්‍රහණය

    -

    spot_img

    Total Solar Eclipse – ඉතා කලාතුරකින් දැකගත හැකි වන පූර්ණ සූර්ය ග්‍රහණයේ පළමු දර්ශනය දැක ගැනීමට මේ වන විට මෙක්සිකෝවේ ජනතාවට අවස්ථාව ලැබී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ, එය බටහිර යුරෝපයේ, උතුරු අමෙරිකාව, පැසිෆික් සාගරය, අත්ලාන්තික් සාගරය සහ ආක්ටික් ප්‍රදේශයට අයත් රටවලට දෘශ්‍යමාන වනු ඇති බව ය. නාසා ආයතනය පවසන ආකාරයට, යළිත් මෙවැනි පූර්ණ සූර්ය ග්‍රහණයක් දැකීමට අවස්ථාව හිමි වන්නේ 2044 වසරේදී වන අතර මෙම සූර්ය ග්‍රහණය ශ්‍රී ලංකා වාසී ජනතාවට දැක ගැනීමට අවස්ථාව උදා නොවේ.

    Latest news

    GovPay හරහා පොලිස් දඩ මුදල් ගෙවීම ආරම්භ වේ

    GovPay ශ්‍රී ලංකා පොලීසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස GovPay හරහා රථවාහන වැරදි සඳහා ක්ෂණික දඩ මුදල් Online ගෙවීමේ නියමු...

    VAT සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

    VAT  - එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (11) සිය සහතිකය සටහන් කර...

    Allowances අස්වැසුම අද සිට

    Allowances අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අප්‍රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ...

    Kiribathgoda වෙඩි තැබීමක්

    Kiribathgoda අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියක් සමග...
    - Advertisement -spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස – 60

    Pini Muthu Palasa පිනි මුතු පලස පූජිතට රසට කෑම ‍උයන්නට හැකි බව මම දැන ගත්තේ මෑතකදීය.මාළු කපන්නට ගොස් ඇඟිල්ල කැපී...

    Tooth Relic Exhibition දැඩි නීති රීති මැද 18 සිට

    Tooth Relic Exhibition - ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page