More
    spot_img
    NewsSunil watagala ආණ්ඩුව ජන වරම ලබා ගත්තේ හොරු අල්ලන්න

    Sunil watagala ආණ්ඩුව ජන වරම ලබා ගත්තේ හොරු අල්ලන්න

    -

    spot_img

    Sunil watagala – ආණ්ඩුව ජන වරම ලබා ගත්තේ හොරු ඇල්ලීමට බවත්, ඒ අනුව රජය ඒ සඳහා ක්‍රියා කරමින් ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.

    ඒ අනුව ආණ්ඩුව මාස 06 ක් යන විට හොරු ඉපැයූ ධනය භාණ්ඩාගාරයට ගැනීමට පනතක් ගෙන ආ බවත්, එම පනත හරහා නඩු අසන්නේ දේපළ තහනම් කරමින් බවයි ජන හමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

    හොරු ඇල්ලීමට ප්‍රමාද බවට චෝදනා කළත්, එලෙස ප්‍රමාදයක් නොමැති බවද, රජය මාස 06 ක කාලයක් තිස්සේ ක්‍රමානුකූලව සැලසුම් කළ බවද, ඒ අනුව, මේ වනවිට හොරු කෑ ගැසීමට පටන්ගෙන ඇති බවද ඔහු සඳහන් කළා.

    මේ විට හොරුන් පිරිසක් අත්අඩංගුවට පත්ව ඇති බවත්, කැබිනට් මණ්ඩලයේ තිදෙනෙක් සහ බිරින්දෑවරු කිහිප දෙනෙක්ද අත්අඩංගුවට පත්ව ඇති බවත්, නීතිය හා විධානය තරාතිරම නොබලා ක්‍රියාත්මක වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

    Latest news

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...

    Passes away හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    Passes away - හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 82 වියේ පසු වුණා. වසර ගණනාවක් පාර්ලිමේන්තු...
    - Advertisement -spot_img

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page