More
    spot_img
    SportsAsantha de Mel ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට

    Asantha de Mel ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට

    -

    spot_img

    හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක Asantha de Mel ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිතයා ලෙස පත් කර තිබේ.

    Asantha de Mel මහතා අද (14) ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතින් පත්වීම් ලිපිය ලබා ගත්තා.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    Accident කොළඹ වැල්ලවාය මාර්ගයේ බස් අනතුරක්- තිදෙනකු ජීවිතක්ෂයට

    Accident -  කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ...

    Patronage of the President සංචාරය උදාව 2025 ප්‍රදර්ශනය ඇරඹේ

    Patronage of the President - ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සක්‍රීයව සම්බන්ධ වන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක...

    Malani fonseka ප්‍රවී​න රංගන ශිල්පිණි මාලනී ෆොන්සේකා ජීවන රඟ මඩලින් සමුගනී

    Malani fonseka - හෙළ සිනමාවේ නිලි රැජිණ ලෙස විරුදාවලි ලත් ප්‍රවීණ රංගන ශිල්පිනී, මාලනී ෆොන්සේකා මීට සුළු මොහොතකට පෙර...

    Anura karunathilaka ජල ගාස්තු ඉහළ දමන්නේ නැහැ

    Anura karunathilaka - ජල ගාස්තු කිසි ලෙසකින් ඉහළ දැමීමේ අපේක්ෂාවක් නොමැති බව අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක පවසනවා. ඒ අනුව පානීය ජල...
    - Advertisement -spot_img

    Grant of appointments හෙද සේවයේ 3147කට අද පත්වීම් ප්‍රදානය කෙරේ

    Grant of appointments - හෙද සේවය සඳහා බඳවාගත් 3,147 දෙනෙකුට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (24) දිනයේ පැවැත්වෙන...

    Youth Clubs දිවයින පුරා අද සිට ආරම්භ වෙයි

    Youth Clubs - ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් යෞවන සමාජ පිහිටුවීමේ වැඩසටහන ජාතික තරුණ දිනය වන අද (23) ආරම්භ කිරීමට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page