NewsRanil Wickramasinghe අපිව ප්‍රශ්න කරන්න පිරිසිදු දෑතින් එන්න

Ranil Wickramasinghe අපිව ප්‍රශ්න කරන්න පිරිසිදු දෑතින් එන්න

-

spot_img

Ranil Wickramasinghe – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ගාසා තීරයේ අර්බුදය සම්බන්ධව එක් ආකාරයකටත්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් තවත් ආකාරයකටත් විනිශ්චය කිරීමේ සාධාරණත්වයක් නොමැති බව පවසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී පිරිසිදු දෑතින් පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් සංවිධානයෙන් ඉල්ලා සිටින බව කියා සිටියේය. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, ඊයේ [3 වෙනි සිකුරාදා] වැලිමඩ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය අමතමිනි.

Ranil Wickramasinghe

මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියා කරන ආකාරය රටකින්,රටකට වෙනස් වන්නේනම්, එය අසාධාරණ බවත් එවැනි තත්වයක් තුළ ඔවුන් අප රටේ ගැටළු සම්බන්ධව නගන ප්‍රශ්නවලට රටක් ලෙස පිළිතුරු සැපයිය යුතු දැයි ප්‍රශ්න කළ ජනාධිපතිවරයා, එක්සත් ජාතීන්ගේ සංවිධානය පිරිසිදු දෑතින් ශ්‍රී ලංකාව ප්‍රශ්න කිරීමට පැමිණෙන්නේනම්, රටක් ලෙස ඔවුන් නගන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන බව එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

Photo Credits: President Media Division

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you