NewsPalitha Thewarapperuma දුප්පතාගේ හිතවතා නික්ම යයි.

Palitha Thewarapperuma දුප්පතාගේ හිතවතා නික්ම යයි.

-

spot_img

Palitha Thewarapperuma මහතා ඊයේ (16) පස්වරුවේ මියගොස් ඇති බව කළුතර නාගොඩ රෝහල් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

හිටපු අමාත්‍යවරය පාලිත තෙවරප්පෙරුම මහතා මියගොස් ඇත්තේ විදුලි වයර දෙකක් එකිනෙකට ඇමිණීමට යාමේදී ඇතිවූ විදුලිසැර වැදීමකින් ඇතිවූ කම්පනයකින් බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මිය යන විට තෙවරප්පෙරුම මහතා 64 වියේ පසුවිය.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අයත් මතුගම යට දොළවත්ත ප්‍රදේශයේ ඉඩමක සිටියදී මෙම අනතුර වී ඇති බවත් අමාත්‍යවරයා වැටී සිටිනු දැක සේවකයන් කඩිනමින් පෞද්ගලික වෑන් රථයකින් කළුතර ශික්ෂණ රෝහලට රැගෙන විත් ඇති අතර, ඒ වන විටත් තෙවරප්පෙරුම මහතා මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය.

මතුගම මූලස්ථානය මගින් මේ පිලිබන්දව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

පාලිත තෙවරප්පෙරුම මහතා ඔහුට අයත් මතුගම යට දොළවත්ත ප්‍රදේශයේ ඉඩමේ දී තුලන TV අප සමග පැවැත්වූ සාකච්චාවක් පහතින්.

Chaminda Dissanayaka
Chaminda Dissanayakahttps://thulanamag.lk
Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

රත් දෝතළු – 66

රත් දෝතළු - 66 නිවස තුළ වූයේ දැඩි පාළුවකි. අහස් විදෙස්ගතව දැන් දින කිහිපයක් ගෙවී ගොසිනි. මා සිතට පාළුවක් දැනුණේ...

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you