NewsMurder තිදරු පියෙකු කපා කොටා ඝාතනය කරයි

Murder තිදරු පියෙකු කපා කොටා ඝාතනය කරයි

-

spot_img

Murder – ගාල්ල තොටගොඩ කුරුන්දකන්ද ප්‍ර දේශයේ තිදරු පියෙකු නිවස තුල නිදාගෙන සිටියදි අද [මැයි 09] කඩුවකින් පහරදි ඝාතනය කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි. මත්ද්‍රව්‍ය ආරවුලක් මුල්කරගෙන, මෙසේ ඝාතනය කොට ඇත්තේ අක්මිමන තොටගොඩ කුරුන්දකන්ද ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි වියේ පසුවන හික්කඩුව කෝරලගේ ප්‍රසන්න කුමාර නොහොත් “හිච්චිමල්ලි” නැමති අන්වර්ථ නාමයෙන් හදුන්වන අයෙකි. මෙකී ඝාතනයට සම්බන්ද සැකකාර පුද්ගලයා විසින් ඝාතනයට ලක්වු පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයාටද කඩුවෙන් පහරදි ඇති අතර ඔහු තුවාල ලබා ගාල්ල කාරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බව වැඩිදුරටත් දැනගන්නට් ලැබේ.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you