More
    spot_imgspot_imgspot_imgspot_img
    NewsMinister Diana Gamage හඬ පටය ඉවත් කරන්න පොලිසියෙ සහය...

    Minister Diana Gamage හඬ පටය ඉවත් කරන්න පොලිසියෙ සහය ඉල්ලයි

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    Minister Diana Gamage මහත්මිය දුරකථනයෙන් පුද්ගලයකුට අසභ්‍ය ලෙස බැන වදින බව පවසමින් සමාජ මාධ්‍ය තුල සංසරණය වන හඬ පටයක් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලා තිබේ.

    සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ වෙත ලිපියක් යවමින් රාජ්‍ය අමාත්‍යවරියගේගේ මාධ්‍ය ලේකම්වරයා විසින් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන හඬ පටය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලා තිබේ.

    ශාන් ගනේගොඩ නමැති පුද්ගලයෙකු බදාදා (5) දින නැවත නැවතත් රාජ්‍ය අමාත්‍යවරියට දුරකථනයෙන් කරදර කළ බවත් අමා අමාත්‍යවරියගේ ආරක්‍ෂක නිලධාරියා අදාළ පුද්ගලයා නැවත අමතා මේ පිළිබඳව සොයා බැලීමේදී දෙපාර්ශ්වය අතර බහින් බස්වීමක් සිදුවී ඇත.

    මෙම සංවාදය අතරතුර රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ කෝපයෙන් එම පුද්ගලයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව පැවසේ.

    මේ වන විට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන හඬ පටය රාජ්‍ය අමාත්‍යවරියට අපකීර්තියක් ගෙන දෙන බැවින් එම හඬ පටය සංසරණය වීමෙන් ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඇයගේ කාර්යාලය පොලිසියෙන් ඉල්ලා සිටී.

    Diana Gamage Letter

    Latest news

    Devon 5 ධීවරයින් පහකට මරු කැඳවූ Alcohol Brand එක

    Devon 5 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනෙකු මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු කිසියම් දියර වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව...

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....

    Suicide Robot ලොව ප්‍රථම වතාවට රොබෝ කෙනෙක් සියදිවි නසාගනී

    Suicide Robot - දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු...

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Hima Mal Renu හිම මල් රේණු – 11

    Hima Mal Renu හිම මල් රේණු නදීරා සිටියේ යම් තරමකට බියෙනි. කෝපය නිසා මම වෙව්ලන්නට වුවද පන්තියට පැමිණ සුළු මොහොතක්...

    Hima Mal Renu හිම මල් රේණු – 10

    Hima Mal Renu හිම මල් රේණු පසුදින මා අවදි වන විට බොහෝ පමා වී තිබිණ. අපි නිවසට එන විට පාන්දර...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page