NewsMaharagama Apeksha Hospital පිළිකා රෝගීන්ගේ ජීවිත අනතුරේ

Maharagama Apeksha Hospital පිළිකා රෝගීන්ගේ ජීවිත අනතුරේ

-

spot_img

Maharagama Apeksha Hospital – මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර අංශයේ විකිරණවේදීන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් පිළිකා රෝගීන්ගේ ජීවිත අනතුරට පත්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මඟින් දැනගන්නට ලැබෙනවා. විකිරණ ප්‍රතිකාර සඳහා වැඩිවෙමින් පවතින පොරොත්තු ලේඛනය පිළිබඳව ගැටළු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කමිටුවක් පත් කළද, ගැටළුවට මෙතෙක් නිසි පිළිතුරක් ලැබී නොමැති බව වාර්තා වනවා. මීට පෙර පැයකට රෝගීන් අටත්,දහයත් අතර සංඛ්‍යාවක් සඳහා විකිරණ ප්‍රතිකාර ලබා දුන්නද, දැන් එම සංඛ්‍යාව පැයකට හතරත්, පහත් අතර අගයක් ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. රෝගීන් 4900 කට අධික සංඛ්‍යාවක් පොරොත්තු ලේඛනවල රැඳී සිටින අතර හදිසි ප්‍රතිකාර නියමිත වේලාවට ලබා නොදීම හේතුවෙන් මරණ සංඛ්‍යාව වැඩිවෙමින් පවතින බවයි දැනගන්නට ලැබෙන්නේ.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you