More
    spot_img
    SportsICC T20 World Cup 2024 Sri Lanka Squad ශ්‍රී...

    ICC T20 World Cup 2024 Sri Lanka Squad ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    -

    spot_img

    ICC T20 World Cup 2024 Sri Lanka Squad – ජුනි මස 01වනදා සිට 29 වනදා තෙක් බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිත ICC T20 පිරිමි ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය තෝරා පත්කරගෙන තිබේ. මැයි 14 වනදා ලෝක කුසලානය සඳහා පිටත්ව යෑමට සුදානම් එම සංචිතය මෙසේය.

    සංචිතය

    වනිඳු හසරංග – නායක
    චරිත් අසලංක – උප නායක
    කුසල් මෙන්ඩිස්
    පැතුම් නිශ්ශංක
    කමිඳු මෙන්ඩිස්
    සධීර සමරවික්‍රම
    ඇන්ජලෝ මැතිව්ස්
    දසුන් ශානක
    ධනංජය ද සිල්වා
    මහේෂ් තීක්ෂණ
    දුනිත් වෙල්ලාලගේ
    දුෂ්මන්ත චමීර
    නුවන් තුෂාර
    මතීෂ පතිරණ
    ඩිල්ෂාන් මධුශංක

    සංචාරක සංචිතය

    අසිත ප්‍රනාන්දු
    විජයකාන්ත් වියස්කාන්ත්
    භානුක රාජපක්ෂ
    ජනිත් ලියනගේ

    Image Source: SLC

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    Chief Secretary බස්නාහිර පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්

    Chief Secretary - බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

    An objection පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයකට විරෝධයක්

    An objection - නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩමක පාස්ටර් ජෙරම් නැමැති පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් ඉදිකිරීමට පියවර ගැනුණු යාඥා මධ්‍යස්ථානයේ ඉඩමට ආරක්ෂිත...

    Sri Lanka Airline ගුවන් යානයක් හදිසියේ කාර්මික දෝෂයකට

    Sri Lanka Airline - කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL-306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම...

    Former Minister මර්වින් සිල්වාට අධි චෝදනා

    Former Minister - සිය නිත්‍යනුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින්...
    - Advertisement -spot_img

    Sri Lanka Airline ගුවන් යානයක් හදිසියේ කාර්මික දෝෂයකට

    Sri Lanka Airline - කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL-306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම...

    Former Minister මර්වින් සිල්වාට අධි චෝදනා

    Former Minister - සිය නිත්‍යනුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page