Arrested – ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපති එල්.ඒ. විමලරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කතරගම ප්‍රදේශයේ ඇති රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවසක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.