Accident – දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී අද (01) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ලොරි රථ දෙකක්, වෑන් රථයක් සහ කාර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
තුවාල ලැබූ අය රෝහල්ගත කර ඇති අතර, විදේශිකයින් දෙදෙනෙකු ද ඒ අතර වන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.