Broken Heart
ඇය ද නික්ම ගොසිනි
ඇය මා හැර යනවග
මා දැන සිටියෙමි
සැබැවින්ම,
මා ඇයට පෙම්කළෙමි
නමුත් ,
මම බිඳුණු හදක් ඇත්තෙකි
හදවතක් බිඳී ගිය පසු
ආදරය යළිත් නූපදින බැව්
මම දැන නොසිටියෙමි.
– Christopher Poindexter ගේ කවියක් ඇසුරින් සිදුකළ අනුවර්තනයකි –