More
    NewsBorella accident බොරැල්ලේ අනතුර සිදු කර රියදුරා ගංජා මත්ද්‍රව්‍ය...

    Borella accident බොරැල්ලේ අනතුර සිදු කර රියදුරා ගංජා මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට හෙළිවෙයි

    -

    spot_img

    Borella accident – අද (28) උදෑසන බොරැල්ල, කනත්ත හන්දියේ සිදුවු මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරා එම අවස්ථාවේදී ගංජා මත්ද්‍රව්‍යය භාවිතා කර සිටි බව පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේ දී අනාවරණය වී තිබෙනවා.

    අද උදෑසන රාජගිරිය දෙස සිට බෞද්ධාලෝක මාවත දෙසට ධාවනය වෙමින් තිබූ දොඹකරයක්, කනත්ත වටරවුමේ මාර්ග සංඥා අසල නවතා තිබූ යතුරු පැදි 06 ක සහ මෝටර් රථ 03 ක ගැටී අනතුරක් සිදුවුණා‍.

    මෙම අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, තුවාල ලැබු පුද්ගලයින් 06 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලීසිය පැවසුවේ.

    අනතුර සිදුකළ දොඹකරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, දොඹකරයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පළ කර තිබුණා.

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Namal Rajapaksha නාමල්ට ඇප මත මුදා හැරීමට නියෝග

    Namal Rajapaksha - අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත්...

    Yatinuwara Incident යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක,බිරිඳ සහ දියණියගේ මළ සිරුරු නිවසේ තිබී සොයා ගැනේ

    Yatinuwara Incident - යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පුද්ගලයෙකුගේ සහ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව පොලීසිය වාර්තා කරනවා.52...

    Warrant for Namal Rajapaksha නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

    Warrant for Namal Rajapaksha - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.ඒ,...

    Borella accident බොරැල්ල රිය අනතුරකින් එක් අයෙකු මියගොස් 5ක් තුවාල ලබයි

    Borella accident - බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේදී අද (28) උදෑසන සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයන් පස් දෙනෙකුට වැඩි පිරිසක්...
    - Advertisement -spot_img

    Warrant for Namal Rajapaksha නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

    Warrant for Namal Rajapaksha - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.ඒ,...

    Final Destination Bloodlines මැරෙන බව දැනගෙන ජීවත්වෙන්න!

    Final Destination Bloodlines - ජීවිතය නමැති ගමනේ අවසානය නොහොත් ගමනාන්තය මරණය බව අපි දන්නව. ඒ නිසාම අපි වැඩිපුරම බය...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page