More
    spot_img
    NewsBad Weather හෙට තද සුළං සමඟ මහවැසි

    Bad Weather හෙට තද සුළං සමඟ මහවැසි

    -

    spot_img

    Bad Weather – මේ දිනවල ශ්‍රී ලංකාවේ පවත්නා තද වැසිබර කාලගුණය එලෙසම අද [මැයි 21] සහ හෙට [මැයි 22] දිනයේත් එලෙසින්ම පවතින අතර ඊට අමතරව තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදිනී කරුණාපාල පවසන්නීය. දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60 ත් 70 ත් අතර සුළං තත්ත්වයක් පැවැතිය හැකි බව සඳහන් කළ ඇය, රළු මුහුද පිළිබඳ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක රතු නිවේදන නිකුත් කර ඇති බවද පැවසුවාය.

    කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින අතර රට අභ්‍යන්තරයේ මධ්‍යම කඳුකරයේ සුළඟ පැයට කිලෝමීටර් 50 ක් දක්වා වර්ධනය විය හැකි බවද, දිවයිනේ බටහිර බල ප්‍රදේශයේ සබරගමු පළාතට, රත්නපුර ප්‍රදේශයට මැයි 23 -24 යන දෙදින තුළ තද වැසි බලාපොරොත්තු විය හැකි බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.

    Latest news

    Chief Secretary බස්නාහිර පළාතට නව ප්‍රධාන ලේකම්වරයෙක්

    Chief Secretary - බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

    An objection පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයකට විරෝධයක්

    An objection - නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩමක පාස්ටර් ජෙරම් නැමැති පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් ඉදිකිරීමට පියවර ගැනුණු යාඥා මධ්‍යස්ථානයේ ඉඩමට ආරක්ෂිත...

    Sri Lanka Airline ගුවන් යානයක් හදිසියේ කාර්මික දෝෂයකට

    Sri Lanka Airline - කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL-306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම...

    Former Minister මර්වින් සිල්වාට අධි චෝදනා

    Former Minister - සිය නිත්‍යනුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින්...
    - Advertisement -spot_img

    Sri Lanka Airline ගුවන් යානයක් හදිසියේ කාර්මික දෝෂයකට

    Sri Lanka Airline - කටුනායක සිට සිංගප්පූරුව බලා ඊයේ (05) සවස පිටත්වූ UL-306 දරන ශ්‍රී ලංකන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක්වීම...

    Former Minister මර්වින් සිල්වාට අධි චෝදනා

    Former Minister - සිය නිත්‍යනුකූල ආදායම අබිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page