NewsAnura Meter නමින් මාර්ගගත මෙවලමක් හඳුන්වා දෙයි

Anura Meter නමින් මාර්ගගත මෙවලමක් හඳුන්වා දෙයි

-

spot_img

Anura Meter – Verité Research ආයතනය විසින් පවත්වාගෙන යන Manthri.lk වෙබ් අඩවිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට “Anura Meter” නමින් මාර්ගගත මෙවලමක් හඳුන්වා දී තිබෙනවා.

ආර්ථික ප්‍රතිසංස්කරණ, පාලනය, දූෂණ විරෝධී, නීතිය හා සාමය සහ සමාජ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළ මහජන උනන්දුවක් දක්වන සහ වැදගත් යැයි සැලකෙන යෝජනා කෙරෙහි අවධානය යොමු කරමින්, ප්‍රධාන කාරණා 22 ක් යටතේ මෙය නිර්මාණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, රජය හෝ වෙනත් අදාළ මූලාශ්‍ර වෙතින් manthri.lk වෙත තොරතුරු ලැබෙන අවස්ථාවන්හිදී මෙම පොරොන්දුවල ප්‍රගතිය යාවත්කාලීන කරනු ලබන බව එහි සඳහන්.

ඒ අනුව, ජුලි 08 වැනිදා වනවිට ලැබී ඇති දත්ත අනුව, එම පොරොන්දු වලින් 5% ක් ඉටුකර ඇති බවත්, 36% ක් අර්ධ වශයෙන් ඉටුකර ඇති බවත්, 14% ක් ආරම්භ කර ඇති බවත්, 45% ක් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

 

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

රත් දෝතළු – 66

රත් දෝතළු - 66 නිවස තුළ වූයේ දැඩි පාළුවකි. අහස් විදෙස්ගතව දැන් දින කිහිපයක් ගෙවී ගොසිනි. මා සිතට පාළුවක් දැනුණේ...

ස්වර්ග සිහින

ස්වර්ග සිහින - Licorice Dreams බෙනඩික්ට් මියගියේ ස්වර්ගයට යෑමේ අපේක්ෂාවෙනි. ඔහු සාන්තුවරයෙකු නොවීය. ඔහු ඉඳහිට තම සහෝදරයා සමග මත්පැන් පානය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you