Accident – මොනරාගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අවිස්සාවේල්ල – කොළඹ පරණ මාර්ගයේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අද (11) උදෑසන අනතුරට පත්වී තිබෙනවා.
එම අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ පිරිස මේ වන විට රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.මෙම අනතුරින් වාහන රැසකටද හානි සිදුවී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.