More
    spot_img
    NewsS M Chandrasena කොකාට වාරයයි නම්, තිත්තයට දෙවාරයයි

    S M Chandrasena කොකාට වාරයයි නම්, තිත්තයට දෙවාරයයි

    -

    spot_img

    S M Chandrasena තම බිරිඳ සහ සහෝදරයා සිරගත කිරීම සම්බන්ධයෙන් තමා කණගාටු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.

    ඒ අනුව එම තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සම්බන්ධනේ සහනයක් ලැබේවි යැයි බලාපොරොත්තු වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

    දේශපාලනය සිදුකරන විට හෝ යමක් සිදු කරන විට සුළු සුළු අඩුපාඩුකම් සිදුවන බවත්, ඒවා සමච්චලයට ලක් කිරීම සිදු නොකළ යුතු බවත්, අටලෝ දහම අනුව සියලු දෙනාටම ඒවාට මුහුණදීමට සිදුවන බවත් ඔහු සඳහන් කළා.

    ‘කොකාට වාරයයි නම්, තිත්තයට දෙවාරයක්’ බවට කතාවක්ද තිබෙන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    IMF – සිව්වන අදාළ සාකච්ඡා සාර්ථකව

      IMF - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදුවී...

    Colombo stock exchange – මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක්

    Colombo stock exchange (CSE) - අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක්...

    Illegal දුම්වැටි තොගයක් රේගු භාරයට

    illegal නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බව...

    Namal Rajapaksha CID යට ඇවිත් යන්නේ ඇයි?

    Namal Rajapaksha - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද උදෑසන(අප්‍රේල් 07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)...
    - Advertisement -spot_img

    A supermarket මංකොල්ල කාලා

    A supermarket - බුලත්සිංහල නගරයේ වෙළඳසැලක් කොල්ල කා පලායමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (07) අලුයම 1.00 පමණ...

    Chamara Sampath යළිත් රක්ෂිත බන්ධනාගාරයට

    Chamara Sampath - අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක අද (අප්‍රේල් 07) බදුල්ල මහේස්ත්‍රාත්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page